සාමාජික අයදුම්පත
දහම්තලා පට්ඨාන සුරක්ෂා ජාතික සංවිධානය
සද්ධං උපනිස්සාය කුසලං උප්පාදේතී.......
(කුසලය ඉපදීමට ශ්‍රද්ධාව බලවත් උපකාරයකි.)
සම්බුදු සසුනේ පළමුව අතුරුදන් වන *අති ගම්භීර පට්ඨාන ධර්මය, ලොව පුරා ප්‍රචලිත කරන්නට, සොළොස්මස්ථාන අරමුණු කරමින් හය මසකට වරක් සිදුකෙරෙන...
පට්ඨානාභිවන්දනා මහා පින්කමේ පින්කම් කටයුතු සඳහා නිත්‍ය සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි වී එම මහානීය පින්කම සඳහා දායකත්වය දැක්වීමට ඔබටත් අවස්ථාව උදාවී ඇත.
පහත තොරතුරු පුරවා ලියාපදිංචි වී ඔබගේ හිතමිතුරන්ට ඥාතීන්ට කල්්‍යාණ මිත්‍රභාවයෙන් ශෙයා කරන්න. සාමාජික අංකය ලැබුණු පසු සාමාජික හැඳුනුම්පත ඔබ වෙත ලැබෙනු ඇත.